අපිට එක එකාගේ වහලුන් විදිහට-බෝඩිංකාරයෝ විදිහට මේ රටේ ජීවත් වෙන්න බෑ... ඇල්ලේ හිමියෝත් වෘත්තීය සමිති එක්ක මහපාරේ සටනට එක්වෙයි - (video)
මේ රටේ බෝඩිංකාරයන් ලෙස හෝ වහලුන් ලෙස ජීවත් වීමට සූදානම් නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කර සිටිති.
තෙල් ප්‍රශ්නය රට ගිනි තියන ප්‍රශ්නයක් බවට පත් කිරීමට ඉඩ නොතබන ලෙසත් උන්වහන්සේ එහිදී ආණ්ඩුවට පෙන්වා දී තිබිණ.
අපිට එක එකාගේ වහලුන් විදිහට-බෝඩිංකාරයෝ විදිහට මේ රටේ ජීවත් වෙන්න බෑ... ඇල්ලේ හිමියෝත් වෘත්තීය සමිති එක්ක මහපාරේ සටනට එක්වෙයි - (video)
2021-10-07T10:07:00+05:30
Gossip Lanka Hot News





