gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සජිත්, මෛත්‍රී, විජයදාස ඇතුළු ප්‍රබලයින් රැසක් ආණ්ඩු පෙරළන තැනකට එක්වෙයි

වර්තමාන දේශපාලන වේදිකාවේ දැඩි ප්‍රතිවිරුද්ධ මත දරන ප්‍රබලයින් කිහිපදෙනෙකු ඊයේ (06) සාකච්ඡාවක් සඳහා එක මේසයකට පැමිණියා.

මෙම සාකච්ඡාව සඳහා එක් වූ පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් විශේෂයෙන් කැපී පෙනුනා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka