gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලොහාන් එක්ක චොපර් එකේ අනුරාධපුරේ ගිය VVIP ඇමැති කව්ද?

අනුරාධපුරේ බන්ධනාගාරය තුළ සිදුවූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධිය වූ දින රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සමග ඉහළම මට්ටමේ අමාත්‍යවරයකුද හෙලිකොප්ටරයෙන් අනුරාධපුරයට පැමිණ ඇති බව අනාවරණය වේ.

මෙම ගමනේදී අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසකට සමාව ලබා දීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සැලසුම් කොට තිබී ඇති බව ද වාර්තා වේ.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල රැස්වීමට සමගාමීව මෙම එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කිරීමට සැලසුම් කොට තිබී ඇති බවද සදහන්ය.

නමුත් ලොහාන් රත්වත්ත මහතාට සම්බන්ධ සිදුවීම වාර්තා වීමත් සමග මෙම තත්ත්වය අතරමග නැවතී ඇති බවත් දැනගන්නට ඇත.

-mawratanews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka