gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘මගේ සිත රිදවූවා’ - ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති දැනුම් දේ! (video)

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එම ධුරයෙන් ඉවත්වන බව සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන 14 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

තම විශ‍්‍රාම ගැනීම පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් ඉක්මන් කළ බවද කී ඔහු බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් යයි තම හිතවතුන් පවසන බවද ඔහු පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka