gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…?අජිත් නිවාඩ් පත්වෙයි ?

මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මහ බැංකුවේ අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට සූදානමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

මේ අතර නව මහ බැංකු අධිපතිවරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඊට පෙර කබ්රාල් මහතා තමන් දරණ අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට නියමිතය.ඒ පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු ලබාදී තිබුනේ වැට උඩ පිළිතුරකි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka