gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බල්ලන් බිරුවට තවලම නවතින්නේ නෑ… ඩඩ්ලි සිරිසේන ෆේස් බුක් සටහනක් තබයි!

රටේ කෘෂිකර්ම ඇමතිත්  නොදත්, මහජන බදු මුදලින් නඩත්තු වෙන රාජ්‍ය නිළධාරීනුත් නොදත් වී ගොවිතැනේ සැබෑම කතාව  තමන් රට හමුවේ තබා ඇති බවත් බල්ලන් බිරුවා කියා තවලම නොනවතින බවත් අරලිය සහල් ව්‍යාපාරය හිමි ඩඩ්ලි සිරිසේන ඊයේ (09) අළුයම සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියයි.

“මගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න කාගෙන්වත් මට චරිත සහතික ඕනත් නෑ..“ ඔහු වැඩිදුරටත් කියයි.

ඩඩ්ලි සිරිසේන මේ සටහන තබන්නේ තමන් පසුගිය අප්‍රේල් 11 දා  පෙනී සිටි හිරු සලකුණ වැඩසටහනක වීඩියෝ කොටසක් උපුටා දක්වමිනි.

“රටේ ජනතාව කෝටි එකහාමරක් දවසකට හාල් ග්‍රෑම් 300 වැඩිකිරීම කොටි දෛනික අවශ්‍යතාවය ලක්ෂ 50යි. මාසෙට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ එකහමාරයි. මේ ප්‍රමාණය හදන්න වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් දාහක් අවශ්‍යයි. අවුරුද්දට ඕන වී මෙට්‍රික් ටොන් විසි අට ලක්ෂ අසූ දාහක්. “

ආණ්ඩුවෙ කෘෂිකර්ම ඇමති මට බැන බැන ඇවිනවා. ඒත් දැනගත යුතුයි. අපි වී වැඩිමිලට වී අරන් ඔය කියන ගණන්වලට හංගලා නෑ.   වී මෙට්‍රික් ටොන් ලක්ෂ තිහක අස්වැන්න ආවත්   ගබඩා කරන්න  මේ රටේ ගබඩා නෑ. “

ඔහු වැඩි දුරටත් කීවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka