ජනපති UN අමතද්දී ශ‍්‍රී ලාංකිකයන් එලියේ විරෝධතා!
ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් එරට නිව්යෝක් නගරයේ දී විරෝධතාවක් සංවිධානය කර තිබේ.
ඇමරිකාවේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ සමුළුව ආමන්ත්‍රණය කිරීමට නියමිතය.
ඊට සමගාමීව මෙම විරෝධතාවය කැඳවා ඇති අතර පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් සොයන ලෙසත් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම නවතන ලෙසත් ඉල්ලමින් විරෝදතා සංවිධානය කර ඇත.
(පින්තූරය අන්තර්ජාල නිරූපනයකි)
ජනපති UN අමතද්දී ශ‍්‍රී ලාංකිකයන් එලියේ විරෝධතා!
2021-09-22T11:54:00+05:30
Gossip Lanka Hot News






