ගම්මන්පිල හදිස්සියේ රුවන්වැලිසෑයට බාරයක් ඔප්පු කලේ ඇයි? - (photos)
අනුරාධපුරයේ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද රුවන්වැලි සෑ පරිශ්‍රය වටා ලණු පැදුරු එළා බාරයක් ඔප්පු කිරිමක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිදුකර තිබෙනවා.
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රුවන්වැලිසෑ මලුවේ දී අව් රශ්මියෙන් පා පතුල් පිලිස්සෙන අයට සහනයක් පතා මෙම සද්ක්‍රියාව සිදුකළ බවයි.
ගම්මන්පිල හදිස්සියේ රුවන්වැලිසෑයට බාරයක් ඔප්පු කලේ ඇයි? - (photos)
2021-09-08T08:57:00+05:30
Gossip Lanka Hot News










