gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති දෙදෙනකුගේ බලපෑම නිසා මා ඉල්ලා අස්වෙනවා - පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ

සතොස වංචා දුෂණ ඇතුළු අක්‍රමිකතා වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඇමතිවරුන් දෙදෙනෙකු කලබල වී තමන් එම තනතුරෙන් ඉවත් කිරීමට සැලසුම් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තම ජීවිතයට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බවත් එනිසා ජනාධිපතිවරයාට මෙම සියලු තත්ත්වය ලිපියකින් දැනුම්දී ජීවිත ආරක්ෂාව සඳහා ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

තමන්ට මෙම බලපෑම් එල්ල වීමට ආසන්නම හේතුව සුදුළුණු වංචාවට එරෙහිව අදාළ අංශ වලට පැමිණිලි කරමින් තමන් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම බවද ඔහු කියා සිටියේය.

තමන් ධුරයෙන් ඉවත් වූ පසුව එම ධුරයට හෙංචයියෙකු පත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ඇති බවද පැවසූ ඔහු එවිට අධිකාරිය ඇමතිවරුන් දෙදෙනාගේ පෞද්ගලික සමාගමක් බවට පත් වනු ඇතැයිද සදහන් කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka