gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එහෙම කිසිම තරඟ පාවා දීමක් වෙලා නෑ... ඒ පුවත්පත කියන්නෙ බොරු – රොමේෂ් කළුවිතාරණ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස දරුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

එම තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තරඟ පාවා දීමකට එකතු වී ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩා පුවත්පතක් වන the morning sports පුවත්පත විශේෂ Twitter සටහනක් තබමින් වාර්තා කර සිටි අතර එම සටහන උපුටා දක්වමින් අප ඔබට එම පුවත වාර්තා කර සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් රොමේෂ් කළුවිතාරණ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ කිසිදු තරග පාවාදීමේ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එල්ලේ වී නැති බවත් සමාජ මාධ්‍ය වල හුවමාරු වන “The Morning Sports” පුවත්පත තබන ලද සාවද්‍ය පුවතක් බවයි.

ඒ මහතා තැබු සටහන පහතින්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka