gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න - ඇමති ලොහාන්

බන්ධනාගාරයට ඇතුළු වී තමන් විසින් සිදු කළේ ඇයි කියන මාධ්‍ය වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කරයි.

බීබීසී සේවය වෙත පවසා ඇත්තේ තමන්ට ඇමැතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයට යාමේ අයිතිය ඇති බවටයි.

අමාත්‍යවරයා වශයෙන් එහි ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න මිස මාධ්‍ය වල වාර්තා කරන දෙයක් සිදු නොවු බවත් සඳහන් කර තිබේ.

සිරකරුවන් දනගස්වා තර්ජනය කළේ යැයි එල්ලවන චෝදනා ගැන විමසීමේදී ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘මම මොකටද තර්ජනය කරන්නේ. ඒකට ඕන නම් වෙන අය ඉන්නවනේ’ යනුවෙන් අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කර ඇත.

අනුරංග


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka