ශ්රී ලංකාව ගෙවුනු සතියේ ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට පත්ව ඇත.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල මේ බව සඳහන් කරන්නේ කොරෝනා දත්ත විශ්ලේෂණය කරන ourworld ආයතනය උපුටා දක්වමිනි.
ගතවූ සති තුළ පමණක් ශ්රී ලංකාව තම රටේ ජනගහනයෙන් 13% එන්නත් කරනයට ලක් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ourworld ප්රධානියා විසින්ද ට්විටර් සටහනක් තබා ඇත.
Most COVID-19 vaccinations in the last week:
— Edouard Mathieu (@redouad) September 3, 2021
🇱🇰 Sri Lanka 13% of the population
🇪🇨 Ecuador 12.5%
🇧🇳 Brunei 11.7%
🇳🇿 New Zealand 11.6%
🇨🇺 Cuba 11.2%
🇰🇷 South Korea 9.4%
🇮🇱 Israel 8%
🇰🇭 Cambodia 7.6%
🇳🇴 Norway 7.6%
🇦🇺 Australia 7.5%https://t.co/ErBxI1Ef8C
Well done! #SriLanka
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) September 3, 2021
The fastest #vaccination speed in the world for the past week 🚀🇱🇰#VaccinationDriveSL #Sinopharm https://t.co/yfg5xeqoqs