gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එන්නත්කරණයෙන් ලොවම පරදා ශ‍්‍රී ලංකාව පලමු තැනට - Ourworld නිල නිවේදනය මෙන්න

ශ්‍රී ලංකාව ගෙවුනු සතියේ ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට පත්ව ඇත.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල මේ බව සඳහන් කරන්නේ කොරෝනා දත්ත විශ්ලේෂණය කරන ourworld ආයතනය උපුටා දක්වමිනි.

ගතවූ සති තුළ පමණක් ශ්‍රී ලංකාව තම රටේ ජනගහනයෙන් 13% එන්නත් කරනයට ලක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ourworld ප්‍රධානියා විසින්ද ට්විටර් සටහනක් තබා ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka