වෙන්දේසියේ දාපු බැඳුම්කර නොවිකිණෙයි! බිලියන 40ක සල්ලි අච්චු ගහයි!
මිල පාලනය යටතේ ක්‍රියාත්මක වූ අසාර්ථක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් පසු ශ්‍රී ලංකාව රුපියල් බිලියන 39.97ක මුදලක් මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇත.
එමඟින් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් තොගය සැප්තැම්බර් 03 වෙනිදා බිලියන 1,221 සිට රුපියල් බිලියන 1,261 දක්වා ගෙන ගිය බව දත්ත පෙන්වා දෙයි.
මහ බැංකුව සැප්තැම්බර් 01 දා රුපියල් බිලියන 68.5 ක භාණ්ඩාගාර බිල් වෙන්දේසියක් පැවැත්වූ අතර මාස 12 ක බිල්පත් සඳහා නියම කළ සියයට 5.97 ක මිල පාලනයක් යටතේ වෙන්දේසියේ රුපියල් බිලියන 43.24 ක් විකිණීමට නොහැකි වී ඇත.
-mawratanews
වෙන්දේසියේ දාපු බැඳුම්කර නොවිකිණෙයි! බිලියන 40ක සල්ලි අච්චු ගහයි!
2021-09-06T12:31:00+05:30
Gossip Lanka Hot News






