gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව මේ මොහොතේ විවිධ පරිත්‍යාග කල යුතුයි.. රජයෙන් විවිධ දේ ඉල්ලිය යුතු නෑ - සාගර කාරියවසම්

රටක් හැටියට ජනතාවක් හැටියට මේ මොහොතේ විවිධ පරිත්‍යාග කළ යුතු වෙලාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එසේ නැතිව විවිධ වරදාන වරප්‍රසාද මේ මොහොතේ ඉල්ලිය යුතු නැතැයි ද එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

100,000න් ඉහල ආදායම් සදහා බද්දක් අය කළ යුතු බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් කළේද ඒ අර්ථයෙන් ම විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka