gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනතාව මේ මොහොතේ විවිධ පරිත්‍යාග කල යුතුයි.. රජයෙන් විවිධ දේ ඉල්ලිය යුතු නෑ - සාගර කාරියවසම්

රටක් හැටියට ජනතාවක් හැටියට මේ මොහොතේ විවිධ පරිත්‍යාග කළ යුතු වෙලාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එසේ නැතිව විවිධ වරදාන වරප්‍රසාද මේ මොහොතේ ඉල්ලිය යුතු නැතැයි ද එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

100,000න් ඉහල ආදායම් සදහා බද්දක් අය කළ යුතු බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් කළේද ඒ අර්ථයෙන් ම විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka