පාස්කු ප්‍රහාරය වගේ තවත් බරපතළ ප්‍රහාරයක් එල්ල වෙන්න ලෑස්තියි! බඩුත් සූදානම්! (video)
පාස්කු ප්‍රහාරය වැනි තවත් බරපතළ ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවත්, තමන් සතුව ඒ පිළිබද සාක්ෂි ඇති බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
තමන් දැනටමත් මේ පිළිබදව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කර ඇති බවද උන්වහන්සේ කීහ.
පාස්කු ප්‍රහාරය වගේ තවත් බරපතළ ප්‍රහාරයක් එල්ල වෙන්න ලෑස්තියි! බඩුත් සූදානම්! (video)
2021-09-18T13:38:00+05:30
Gossip Lanka Hot News