gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සැගවූ සීනී ගබඩා රවි කරුණානායකගේද?

සීනි තොග සගවාගෙන සිටියදී හෙලිදරවු වූ සමාගමක් හිටපු ඇමති රවි කරුණානායක මහතාගේ බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පලවෙයි.

නමුත් තමන්ගේ සම්බන්දතා ඇති සමගම් විසින් සීනි තොග සඟවා තබාගෙන සිටියේ යැයි සමාජ ජාලයන්හි පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

තමන් හෝ තමන්ගේ පවුලේ කිසිවකු ශ්‍රී ලංකාවට සීනි ආනයනය නොකරන බවද ඒ මහතා පැවසූ ඔහු සමාජ ජාලයන්හි තොරතුරු විමසා බැලීමකින් තොරව පළවීම ගැන කණගාටුවන බවද කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka