gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රත්වත්තේලා අපිටත් මරණ තර්ජන කළා - මැඩිල්ලේ හිමි රහස් හෙළිකරයි (video)

රත්වත්ත පවුලේ උදවිය සිරකරුවන්ට පමණක් නොව ස්වාමින් වහන්සේලාට පවා තර්ජනය කරමින් හැසිරුණ බව මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියෝ පැවසූහ.

පසුගිය දිනෙක තමන් වහන්සේලා සමාජ මාධ්‍යයට මුදා හැරි වීඩියෝවක් සම්බන්ධයෙන් එම පවුලේ පිරිස් කතාකොට තර්ජනය කළ බව උන්වහන්සේ එහිදී සදහන් කර සිටියහ.

එමනිසා සිරකරුවන්ට තර්ජනය කිරීම පිළිබදව සිතාගත හැති බවද උන්වහන්සේ කීහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka