gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සල්ලි එපා.. කොරෝනා දෙදිනෙන් සුවයි.. මගේ වට්ටෝරුව ඇමති ඉල්ලුවා’ - විලච්චි වෙද මහතා (video)

කොරෝනා වෛරසය දින දෙකක් ඇතුළත සුව කල හැකි ඖෂධ වට්ටෝරුවක් තමන් සතු බව අනුරාධපුරේ රංජිත් විලච්චිය වෙද මහතා සඳහන් කරයි.

ඖෂධය සඳහා තමනට කිසිදු මුදලක් අවශ්‍ය නැති බවත් පවසන ඔහු කොරෝනා යනු ලෙඩක් නොවන බවත් කියයි.

ආයුර්වේද ඇමති තමන්ව හෝටලයකට කැඳවා අදාළ පුස්කොළපොතේ වට්ටෝරුය ඉල්ලා සිටි බවත් තමන් බොරු පොත් ටිකක් දී මගහැරී බවත් ඔහු කියා සිටියේය.

ඉන් පසු නැවත දුරකථනයෙන් තමනට අමතා එම වට්ටෝරුව ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක දී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka