gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නවසීලන්තය කැළඹූ ත්‍රස්තයා ගැන ලංකාවෙන් හොයා ගත්ත දේ!

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වූ අයි.එස්.අයි.එස් ත්‍රස්තයෙකු විසින් එහි සිටි පාරිභෝගිකයන් ඉල්ලක ගත කර පිහි ඇනුම් ප්‍රහාරයක් කර තිබුණේ ඊයේ (03) දිනයේ දී.

එහිදී පුද්ගලයින් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබුණා.

ත්‍රස්තයා පසුව පොලිස් වෙඩි පහරකින් මරණයට පත්වූ අතර ඔහු පිළිබඳව විමර්ශනයක් ද දියත් කෙරුණා.

එහිදී සොයා ගන්නට ලැබුණේ එම පුද්ගලයා 2011 වසරේ දී ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ පුද්ගලෙයකු බවයි. ඔහු විසින් 2016 වසරේ සිට නවසීලන්ත ජාතික ආරක්ෂාව ගැන දැඩි උනන්දුවකින් කටයුතු කර තිබුණු බවද අනාවරණය කරගෙන තිබුණා.

පසුව මේ පිළිබඳව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වූ අතර එහිදී අනාවරණය කරගෙන තිබුණේ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයා “මොහොමඩ් සම්සුදීන් අදිල්” නම් පුද්ගලයෙකු බවයි.

ඔහු ශ්‍රී ලංකාවේ මඩකලපු දිස්ත්‍රික්කයට අයත් කාත්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද අනාවරණය වී තිබෙනවා.

මෑත ඉතිහාසය තුළ නවසීලන්තය තුළ සිදුවූ දෙවන ත්‍රස්ත ප්‍රහාරය මෙය වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka