ශ‍්‍රී ලාංකික ISIS ත‍්‍රස්තයෙකුගෙන් නවසීලන්තයේ සුපිරි වෙලද සැලකට ප‍්‍රහාරයක්!
නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණය පිහි ඇනුමක් සිදුවී තිබේ.
නවසීලන්ත අගමැතිනිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අයිඑස්අයිඑස් සාමාජිකයෙකු වන ශ්‍රී ලාංකික ජාතිකයෙකු බවයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයිද වාර්තා සඳහන් කරයි.
පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් පිහි ඇනුම සිදුකර තැනැත්තා මිය ගොස් තිබේ.
ශ්රී ලාංකික ISIS ත‍්‍රස්තයෙකුගෙන් නවසීලන්තයේ සුපිරි වෙලද සැලකට ප‍්‍රහාරයක්!
2021-09-03T14:12:00+05:30
Gossip Lanka Hot News






