ඇදිරි නීතිය ඉවත් කලත් දිගටම New Normal යටතේ…
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළමුවැනිදා සිට ඉවත් කළ ද ඉදිරි වසරක පමණ කාලයක් නව සාමාන්‍යකරණය යටතේ ජනතාවට එදිනෙදා කටයුතු කිරීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දැනට සිදුකරන කොරෝනා පරීක්ෂණ යම් අඩුවක් තිබෙන බවත් ආසාදිතයන් හා මරණවල අඩුවක් ඇතැයි එයින් සෑහීමට පත් විය නොහැකි බවත් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.
එනිසා ගමන් බිමන් යාම, උත්සව සාද පැවැත්වීම, ආගමික කටයුතු, වෙළඳ කටයුතු ආදී සියලු කරුණු වල දී ජනතාව දැඩි හික්මීමකින් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.
ඇදිරි නීතිය ඉවත් කලත් දිගටම New Normal යටතේ…
2021-09-26T10:26:00+05:30
Gossip Lanka Hot News






