gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ බෞද්ධ උරුමයන් හා කෝවිල් සංවර්ධනයට මෝඩි අතගහයි! අවුරුද්දට ඩොලර් මිලියන් 3ක් වියදම් කරන්න නියෝග දීලා…!

ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් සහ හින්දු කෝවිල් සංවර්ධනය සඳහා පොරොන්දු වූ ඩොලර් මිලියන 15න් වාර්ෂිකව ඩොලර් මිලියන 3ක්වත් වියදම් කර නවදිල්ලියට වාර්තා කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේට උපදෙස් දී ඇත.

ඉතාලිය, ජිනීවා සහ නිව්යෝර්ක් යන සංචාරයන් නිමවා දිවයිනට පැමිණීමෙන් පසු මහාචාර්ය පීරිස් සිය සංචාරයේ සිදුවූ සාකච්ජාවල ප්‍රගතිය දැනුම් දෙමින් මේ බව සදහන් කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෛශංකර් සමඟ තමා ඵලදායී සම්බන්ධතාවයක නිරත වූ බව ඇමැතිවරයා පැවසීය.

“බෞද්ධ විහාර සහ හින්දු කෝවිල් සංවර්ධනය කිරීම සඳහා අගමැති මෝදි විසින් ඩොලර් මිලියන 15 ක අරමුදලක් නිර්මාණය කර තිබේ. එයින් වාර්ෂිකව ඩොලර් මිලියන 3ක් වියදම් කර නවදිල්ලියට වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සිටින ඉන්දීය නියෝජිත ගෝපාල් බාග්ලේට උපදෙස් දී තිබේ.” යැයි අමාත්‍යවරයා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka