ෆයිසර් එන්නත හම්බන්තොටට දිම කුමන්ත්‍රණයක්!
ෆයිසර් කොවිඩ් මර්දන එන්නත හම්බන්තොට ප්‍රදේශයට ලබාදිම කුමන්ත්‍රණයක් බව නාරාහේන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
“ඇත්ත වශයෙන්ම කවුරුහරි හිතාමතා ජනාධිපතිතුමාට ලකුණු දාගන්න වැඩක්ද නාමල් මහත්තයාගේ ලකුණු දාගන්න කරපු වැඩක්ද එහෙමත් නැත්නම් අගමැතිතුමාට නම් ලකුණු දාගන්න වැඩ කරන්නේ නෑ.
හම්බන්තොට නෙවෙයි හැම කෙනාටම ගහන්න තියෙද්දි දැන් ඒගොල්ලෝ කියනවා ගුවන් තොටුපළ තියෙනවා කියලා. මේකේ රහසක් හරි කුමන්ත්‍රණයක් හරි ලකුණු දමා ගැනිමක් තියෙන එකයි මට පේන්නේ යැයි” උන්වහන්සේ සඳහන් කළේය.
ෆයිසර් එන්නත හම්බන්තොටට දිම කුමන්ත්‍රණයක්!
2021-09-10T10:08:00+05:30
Gossip Lanka Hot News





