gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වේල් දෙකක් කන්න කියපු මන්ත්‍රී යළි කතාකරයි... තුන්වේල කන්න බැරි අයට කනගාටුව ප්‍රකාශ කරයි (video)

තමන් වේල් දෙකක් පමණක් කන ලෙස ජනතාවට නොකී බව පොදුජන පෙරමුණු පා්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සදහන් කරයි.

මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ තුන් වේල කෑමට නොහැකි ජනතාවට කනගාටුව ප්‍රකාශ කරන බවත්, ආණ්ඩුවේ උත්සාහය එම ජනතාවට වේල් තුනම කා හැකි තත්ත්වයට ජීවන මට්ටම උසස් කිරීමත් බවත්ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka