සිර කුටියේ සිට බදියුදීන් දුරකථන ඇමතුමක! ජේලර්ලා දැක විසි කරයි!
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතා සතුව තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන තිබේ.
බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ කුටිය සෝදිසි කරන අවස්ථාවේදී මන්ත්‍රීවරයා එම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට තිබේ.
නිලධාරීන් දුටු වහාම ඔහු එම දුරකථනය ජනේලයෙන් එළියට විසි කර ඇත.
සිර කුටියේ සිට බදියුදීන් දුරකථන ඇමතුමක! ජේලර්ලා දැක විසි කරයි!
2021-09-02T19:37:00+05:30
Gossip Lanka Hot News





