gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ - බස්නාහිර ආයුර්වේද කොමසාරිස් (video)

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි.

නමුත් කිසිවකු මේ බව එළිපිට නොකියන බව ද ඇය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දීය.

කොරෝනා සදහා දැනට ආයුර්වේද ප‍්‍රතිකාර ලබන පුද්ගලයන් 40,000ක් පමණ සිටින බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka