ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ නිළියක් ලු!
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි එල්ලුම්ගස බැලීම සඳහා එක් වූ පිරිස අතර විවාහක රූ රැජනක් සිටි බවට වාර්තා විය.
එම අවස්ථාවේ ඔහු සමග එක්ව සිටියේ රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් යයිද වාර්තා වේ.
ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ නිළියක් ලු!
2021-09-16T08:16:00+05:30
Gossip Lanka Hot News





