ආරක්‍ෂක ලේකම්ට 60යි... සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක් - (photos)
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි.
හමුදා කදවුරක ආකෘතියක් අනුව එය සකස් කර තිබින.
මෙහි දැක්වෙන්නේ එම පින්තූරයි.
ආරක්ෂක ලේකම්ට 60යි... සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක් - (photos)
2021-09-07T11:39:00+05:30
Gossip Lanka Hot News