gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'දෙවියන්ගේ නාමෙට ලංකාවේ නම කන්න එපා'...ඔස්ට්‍රේලියාවේ නව මහ කොමසාරිස්ගේ ඉංග්‍රීසි කතා කිරීම ගැන දැඩි කතාබහක් - (video)

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය සඳහා ජගත් වැල්ලවත්ත මහතා පත් කර තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇති වී තිබේ.

ඒ, ඔහු ඉංග්‍රීසි බසින් පළ කළ අදහසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගය.

එහිදී ඔහු පළ කර තිබූ අදහස්වලින් කොටසක් සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ මෙසේය.

(Actually errrrrrrr Excellency president appointed as a high commissioner at the Australia, 7th of July. Unfortunately with covid -19 situation errr errrr... without errr with lot of disturbance I couldn't to arrange my visit to Australia. However everything is ok now. Now I plan err err next two week come to Australia. However I did homework last two three weeks met so many business jiant in the country.)

ඔහු ඉංග්‍රීසි බස නිවැරදිව භාවිත නොකරන බවට ඇතැම් ෆේස්බුක් භාවිත කරන්නන් අදහස් පළ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා ජගත් වැල්ලවත්ත මහතා ඇමතීමට උත්සහ කළ ද, එය සාර්ථක නොවීය.

ජගත් වැල්ලවත්ත මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන අතර මීට පෙර ළමා ආරක්ෂක අධිකාරිය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතනවල සභාපති ධූරය දරා තිබේ.

-මව්බිම 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka