මා අසරණ වුනා.. එක් පුද්ගලයෙක් බලහත්කාරෙන් අලි අරන් යනවා - ඉල්ලා අස්වූ ඉෂිනි කියයි
පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටී අලි ඇතුන් ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බව එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.
වික‍්‍රමසිංහ මහත්මියද ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.
මා අසරණ වුනා.. එක් පුද්ගලයෙක් බලහත්කාරෙන් අලි අරන් යනවා - ඉල්ලා අස්වූ ඉෂිනි කියයි
2021-09-11T12:24:00+05:30
Gossip Lanka Hot News