'මගෙන් අහන්නේ නැතිව කොහොමද නිව්ස් දාන්නේ' - ලොහාන්ගේ නිව්ස් එකක් ගියාට ඇමැති වියලේන්ද්‍රන් මාධ්‍යවේදියාට තර්ජනය කර යකා නටයි - (video)
තමන්ගෙන් නොවිමසා අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් පුවතක් පළ කිරීම හේතුකොටගෙන රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතා කෝපයට පත්ව මාධ්‍යවේදියාට බැනවදින ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෙහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදියාට තර්ජනය කරමින් අදාළ පුවත පළ කළ ආකාරය පිළිබදව ප්‍රශ්න කළ ආකාරයක් දැකගත හැකිවිය.
'මගෙන් අහන්නේ නැතිව කොහොමද නිව්ස් දාන්නේ' - ලොහාන්ගේ නිව්ස් එකක් ගියාට ඇමැති වියලේන්ද්‍රන් මාධ්‍යවේදියාට තර්ජනය කර යකා නටයි - (video)
2021-09-28T11:54:00+05:30
Gossip Lanka Hot News