gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඵෙතිහාසික කුඩා සිතුල්පව්වේ දාගැබ කඩා නිධන් වස්තු අරන් යයි!

ඵෙතිහාසික කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබ ඊයේ(31) රාත්‍රි නිධන් සොරොන් පිරිසක් විසින් බිඳ නිධන් වස්තු පැහැරගෙන ගොස් තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

සිද්ධිය සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කාවන්තිස්ස රජු දවස ඉදිකළ සිතුල්පව්ව පුදබිමට අයත් එක් කඳුගැටයක පිහිටි කුඩා සිතුල්පව්ව ජනතාවගේ වන්දනීයත්වයට පාත්‍ර වන සුපතල පුදබිමකි.

වංශ කථාගත තොරතුරු මෙම පුදබිමේ අතීතයේ 12,000 භික්ෂුන් වහන්සේ වැඩසිටි බව සඳහන් ය.

මේ අතර මිහින්තලේ රාජගිරිලෙන් පිහිටි පුරාවිද්‍යා භූමියේ පුරා වස්තු ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අවුරුදු 21 ත් 52 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් අනුරාධපුර, එප්පාවල, කළුතර, බදුරලිය, වස්කඩුව හා තෙඹුවන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

ඔවුන් අද(01) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka