gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් හදන්න තීන්දු කළ අයට හිටපු විගණකාධිපති සාප කරයි - (video)

අප බෞද්ධයෝ වුවත් පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රීතව ඇවිදින මංතීරුවක් සකස් කිරීමට උපදෙස් දුන අය හට ජාතියක් වශයෙන් එක්ව සාප කළ යුතු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ මොන දේශපාලකයා මෙම තීන්දුව ගත්තද ඔහුට ඔහුට දඩුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවකි.

මේ හේතුවෙන් වැවට විශාල හානියක් සිදුව ඇති බවද ඒ මහතා කීය.

නිවැරදි කළ නොහැකි මට්ටමින් දැනටත් වැව් බැම්මට හානි කර ඇති බවද හිටපු විගණකාධිපතිවරයා කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka