හිටපු ජනපතිට-පොලිස් ලොක්කන්ට දඬුවම් නොදෙන්නේ සත්‍ය යට ගහන්න... පාස්කු ප්‍රහාරයේ සත්‍ය එළියට ආ දාට අපේ රටේ දේශපාලනය කොච්චර මිනීමරුද කියලා ඔප්පු වේවි - (voideo)
පාස්කු ප්‍රහාරයේ සත්‍ය මේ රටට හෙළිදරව් වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වනු ඇති බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය.
උන්වහන්සේ කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු පොලිස් ප්‍රධානීන්ට දඩුවම් නොදෙන්නේ සත්‍ය යටගැසීමේ අරමුණින් බවයි.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීය.
හිටපු ජනපතිට-පොලිස් ලොක්කන්ට දඬුවම් නොදෙන්නේ සත්‍ය යට ගහන්න... පාස්කු ප්‍රහාරයේ සත්‍ය එළියට ආ දාට අපේ රටේ දේශපාලනය කොච්චර මිනීමරුද කියලා ඔප්පු වේවි - (voideo)
2021-09-09T15:01:00+05:30
Gossip Lanka Hot News