gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මේ අවුරුද්ද දුවන්න ආදායම නෑ.. වියදම් වහා කපන්න - සියළු අමාත්‍යංශවලට දැනුම් දෙයි!

එක් එක් අමාත්‍යාංශවලින් කපා හැරිය හැකි වියදම් පිළිබඳ විස්තරයක් මෙම සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යංශ විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. වියදම් කපා හැරීම සහ එමගින් ඉතිරි කිරීමට අපේක්ෂිත මුදල් ප්‍රමාණය පිළිබඳව මහා භාණ්ඩාගාරය නොපමාව දැනුවත් කරන්නයි ද දැනුම් දී ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජයේ අපේක්ෂිත ආදායමට වඩා විශාල වශයෙන් ආදායම අඩුවීමත් එම ආදායම වසරේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීමත් සැලකිල්ලට ගනිමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka