gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුගදනවි අමෙරිකාවට දීමෙන් හෙජින් ගිවිසුමෙන් වූ පාඩුව වගේ සිය දහස් ගුණයක පාඩුවක් වෙනවා... විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති - (video)

ඇමරිකානු සමාගමකට යුගදනවි බලාගාරය පැවරීමට අස්සන් කළ ගිවිසුම හරහා හෙජින් ගිවිසුමෙන් රටට සිදුවූ පාඩුව මෙන් සිය දහස් ගුණයක් පාඩුවක් සිදුවීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ගිවිසුමේ ඇති ‘TAKE OR PAY’ වගන්තිය හරහා ඉදිරියේදී ලංකාව විදුලිය ලබා ගත්තද නොගත්තද එම සමාගමට ගෙවිය යුතුව ඇති බවකි.

මේ හරහා ‌රටේ බලශක්ති ප්‍රතිපත්තිය බිද වැටෙන බවද ඒ මහතා කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka