gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මරණ 215ක්! සමස්ත මරණ 9400යි!

ඊයේ දින මෙරටින් තවත් කොරෝනා මරණ 215ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 9,400දක්වා ඉහළ ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්..

මේ අතර,අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2,884ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 944 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා අද දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 3,828ක්.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2060 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 376216ක් ලෙසටයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka