චීනුන්ගේ කොළඹ බලය... පිරිසක් ඇවිත් ඇවිදින මං තීරුවක් වසා දමලා!
චීන ජාතිකයෙකුගේ අධීක්ෂණය යටතේ පැමිණි පිරිසක් ඊයේ (28) පස්වරුවේ කොළඹ කොටුවේ පිහිටි ඇවිදින මං තීරුවක් වසා දමා තිබේ.
මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරාය පිවිසුම් දොරටුව ආසන්නය දක්වා ඉදිකර ඇති ඇවිදින මංතීරුව මෙලෙස වසා දැමුවේ රේගු මූලස්ථානය ආසන්නයේදී ය.
2015 මේ මංතීරුව ඉදිකර තිබුණි.
චීන සමාගමක් මගින් ක්‍රියාත්මක ව්‍යපෘතියකට මේ භූමිය ලබාදී ඇති බැවින් මෙලෙස ඇවිදින මංතීරුව වසා දමන බව අනාවරණය විය.
උපුටා ගැනීම : mawratanews
චීනුන්ගේ කොළඹ බලය... පිරිසක් ඇවිත් ඇවිදින මං තීරුවක් වසා දමලා!
2021-09-29T08:33:00+05:30
Gossip Lanka Hot News






