gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කන්න නැතිව මිනිස්සු ගෙවල් ඇතුළේ ඉන්න කොට මොන ජොගින් ට්‍රැක්ද? ආණ්ඩුවේ මන්ත්‍රී ආණ්ඩුවෙන්ම ප්‍රශ්න කරයි (video)

මේ වනවිට ආදායම් අහිමි වී ජනතාව කන්න දෙයක් නැතිව නිවෙස් ඇතුළේ සිටියදී ඇවිදින මංතීරු සකස් කිරීමේ වැදගත්කම කුමක්ද යන්න ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රශ්න කර සිටියේය.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේය.

ඒ අනුව ආණ්ඩුවේ වියදම් ප්‍රමුඛතාව පිළිබද ගැටලුවක් පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka