ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් රෝගියා රෝහලේ ගොඩනැගිල්ලකින් බිමට පැන කරගත් දේ
කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා යළිත් රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙක්.
ඔහු දැනට දින කිහිපයක සිට එම රෝහල් කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වෙනවා.
ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් රෝගියා රෝහලේ ගොඩනැගිල්ලකින් බිමට පැන කරගත් දේ
2021-09-05T09:21:00+05:30
Gossip Lanka Hot News





