සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට.. එසැණින් ඇප මත නිදහස්..
හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 14වනදා බම්බලපිටිය ප්‍රදේශයේ ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි එල්ල වී තිබූ චෝදනාවක් මත මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා පොලිස් ඇප මත මුදා හැරීමටද කටයුතු කර තිබේ.
සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට.. එසැණින් ඇප මත නිදහස්..
2021-09-19T14:27:00+05:30
Gossip Lanka Hot News






