gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති සමාව දුන් සිරකරු ලයිස්තුවෙන් රන්ජන් යළි හැලෙයි!

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 89 දෙනකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට  බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව හිමිවී නැත.
 
නිදහස ලබන පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක්ද සිටින අතර සිරකරු දිනය පසුගිය ඉරිදාට (12) යෙදී තිබුණි.
 
මහර බන්ධනාගාරයෙන් 10 ක්, වැලිකඩ 5ක්, මීගමුව 2 ක් ඇතුළු දිවයින පුරා බන්ධනාගාරවලින් නිදහස් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම, මංකොල්ලකෑම්, සංවිධානාත්මක අපරාධ, ස්තී‍්‍ර දූෂණ ඇතුළු බරපතළ චෝදනා 27 කට අයත් නොවන පිරිසකි.
 
මෙසේ මුදාහරින ලද පිරිස අතර සුළු වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි අයද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවැසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka