gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තරගාවලිය පුරාම අසාර්ථක වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සහ තවත් අයකු මුදලට තරඟ පාවා දීලා ද?

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස දරුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රිඩා විලාසය කැපී පෙණුනු අතර එම තරඟය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තරඟ පාවා දීමකට එකතු වී ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩා පුවත්පතක් වන the morning sports පුවත්පත විශේෂ Twitter පණිවිඩයක් තබමින් වාර්තා කර සිටිනවා.

දකුණු අප්‍රිකාව සමග පෙරේදා පැවති තරඟයේදී ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලය විසින් මේ සම්බන්ධව කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට සහ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩකයන්ට අවසන් අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබෙන බවයි The Morning Sports වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ.

මෙම ගැටළුව සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ ඉහළම පුටු කිහිපයක් සමග ඉදිරි පැය 24තුල විශේෂ සාකච්චාවක් සිදු කිරීමට නියමිතය.

The Morning Sports ඒ සම්භන්දව තබන ලද Twitter සටහන පහතින්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka