බාර් ඇරියොත් රජයට දිනකට කෝටි 500 ලැබෙනවා.. බාර්වලට විරැදධ අය තමයි පොලිමේ මුලින්ම ඉන්නේ - අකිල සාලිය
රටෙිි සුරාසැල් විවෘතව තැබුනොත් දිනකට රැපියල් කෝටි 500 ක් රජයට ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා පැවැසිය.
බලන්ගොඩ ප්‍රදේශයේදි පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙිි බව පැවැසිය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා මෙසේයද පැවැසිය.
එහෙම කියලා සුරාසැල් විවෘත කරන්න කියන එකට මම එකග වෙන්නේ නැහැ. නමුත් මෙිි වෙලාවෙිදි අපි හැම පැත්තක් ගැනම බලන්න ඔිිනි. සුරාසැල් කියන්නේ මහ ලෙකෙු යකෙක් වගේ එකක් නෙවෙයි. ඔය කියන ඔක්කොම විරෝධය දක්වනවානමි අපි දැක්කා සුරාසැල් විවෘත කල දා කිලෝමීටර් ගණන් දිග පොලිමි තියෙනවා. සුරාසැල් වලට විරැද්ධව කතා කරන අය තමයි සුරාසැල් ඉදිරිපිට පෝලිම් වල ඉදිරියෙන්ම ඉන්නේ.
නිිති විරෝධි මත්පැන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නිිති විරෝධි මත්පැන් පෙරන ස්ථාන වලට ගිහිල්ල එක විිදුරැවෙන් මහා කලබොලෙන් මත්පැන් පානිය කරල එනවා. මොන ජරාව, මොන වස විස ඒවයේ තියනවාද නැද්ද කියල කවුද දන්නේ. යැයි අකිල සාලිය සාලිය එල්ලාව මහතා වැඩිදුරටත් පැවැසිය.
– සමිපත් ප්‍රියනන්දන
බාර් ඇරියොත් රජයට දිනකට කෝටි 500 ලැබෙනවා.. බාර්වලට විරැදධ අය තමයි පොලිමේ මුලින්ම ඉන්නේ - අකිල සාලිය
2021-09-21T07:45:00+05:30
Gossip Lanka Hot News






