මහ බැංකු අධිපති කබ්රාල්ට කැබිනට් බලතල!
මහ බැංකු අධිපති ධුරය කැබිනට් සාමාජිකව තත්ත්වයට සමාන වන ලෙස ශ්‍රේණිගත කිරීමට රජය බලාපොරොත්තු වේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඔහු ඉල්ලා අස්වී මහ බැංකු අධිපති ධුරය ලබා ගත්තේ කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපිත කළ යුතු බව කියමිනි.
කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ රට පත්ව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් එවන් බලතල සහිත මහ බැංකු අධිපති ධුරයක් පැවතීම පහසුවක් බවයි.
මහ බැංකු අධිපති කබ්රාල්ට කැබිනට් බලතල!
2021-09-15T16:52:00+05:30
Gossip Lanka Hot News





