චීනයේ සිංගප්පූරුවේ මහබැංකු අධිපතිවරුන්ටත් කැබිනට් බලතල තියෙනවා... ඒක ජනාධිපතිතුමා මටත් දෙයි - කබ්රාල් (video)
චීනය, සිංගප්පූරුව වැනි රටවල මහබැංකු අධිපතිවරුන්ට කැබිනට් ඇමැතිවරුන් සතු බලතල හිමිව ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
ජනාධිපතිවරයා එම බලතල තමන්ටද ලබා දෙනු ඇති බව කබ්රාල් මහතා කීය.
චීනයේ සිංගප්පූරුවේ මහබැංකු අධිපතිවරුන්ටත් කැබිනට් බලතල තියෙනවා... ඒක ජනාධිපතිතුමා මටත් දෙයි - කබ්රාල් (video)
2021-09-14T07:30:00+05:30
Gossip Lanka Hot News