gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති දැක්ක රනිල්ගේ 75 වැනි උපන්දින පොස්ටරය!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ නිවසේ සිට කොටුවේ ජනාධිපති කාර්යාලයට යන අතරවාරයේ තාප්පයක තිබූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව රැගත් පෝස්ටරයක් දැක කලබල වී ඇතැයි වාර්තා වේ.

ඔහු එසේ ජනාධිපති කාර්යාලයට යන අතරවාරයේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් "රනිල් වික්‍රමසිංහගේ ෆොටෝඑක දාලා පෝස්ටරයක් ගහලා තියෙනවා..75 කියලත් තියෙනවා..උපන් දිනේවත්ද දන්නෙ නැහැ..” යනුවෙන් පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවුවද, පෙරළා පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා “නෑ නෑ උපන්දිනේ වෙන්න බෑ..රනිල්ට තාම 75ක් නෑ” යනුවෙන් පැවසූ බවද එහි දැක්වේ.

ජනපති මෙසේ කලබල වී ඇත්තේ එජාපයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් මුළු කොළඹම අලවා තිබූ පෝස්ටරයටය.

මේ අතර, එජාපයේ නායක රනිල්ගේ පෝස්ටර් එදාමෙන්ම අදත් යම් අවදානයක් ඇති කරන බව මව්බිම පුවත්පත කියයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka