බිලියන 44ක ලයිට් බිල් ගෙවා නෑ! ලබන මාසෙන් පසු රටම කළුවරේ!
විදුලි පාරිභෝගිකයන් රුපියල් බිලියන හතළිස් හතරක මුදලක් නොගෙවීම හේතුවෙන් ඉදිරි මාසයෙන් පසු විදුලිය ලබා දීම ගැටලුවක් බවට පත් වන බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.
විෂය භාර ඇමැති ගාමිණී ලොකුගේ කියා සිටියේ විදුලි පාරිභෝගිකයන් කඩිනමින් විදුලි බිල්පත් ගෙවිය යුතු බවයි.
කොළඹ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදුලි බිල්පත් සඳහා පොලිය එකතු කිරීමක් සිදු නොවන බවයි.
බිලියන 44ක ලයිට් බිල් ගෙවා නෑ! ලබන මාසෙන් පසු රටම කළුවරේ!
2021-09-17T10:25:00+05:30
Gossip Lanka Hot News






