මුව ආවරණ දාන්නැයි කීවාට උරණ වූ කාන්තාව පොලිසිය සමග පැටලෙයි - (video)
මුව ආවරණ නිසි ලෙස නොපැළඳ සිටි තලංගම ප්‍රදේශයේ කාන්තාවකට එම ආවරණ පළදින ලෙසට පොලීසිය උපදෙස් ලබා දි තිබුණා.
කෙසේ වුවද පසුව ඇය අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත්තා.
එම වීඩියෝව පහතින්
මුව ආවරණ දාන්නැයි කීවාට උරණ වූ කාන්තාව පොලිසිය සමග පැටලෙයි - (video)
2021-08-14T15:47:00+05:30
Gossip Lanka Hot News