ගහනවා.. මරනවා… ස්කොට්ලන්තය ලංකාවේ පොලිසියට දුන් පුහුණුව නවත්වයි!
පසුගිය කාලය පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවී තිබීම මත ලංකාවේ පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියමිතව තිබූ පුහුණු වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ස්කොට්ලන්තය පියවර ගෙන ඇත.
මෑත කාලය තුළ ඉහළ ගොස් ඇති පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුව ඇති මරණ, වධබන්ධන සහ හිතුමතේ රඳවා තබාගැනීම් පිළිබඳව වාර්තා වීම මේ සදහා හේතු වී තිබේ
ඒ අනුව ස්කොට්ලන්ත පොලිස් බලකාය විසින් දෙනු ලබන පුහුණු කිරීම් නවතා දමන්නට ඉකුත් මැයි මාසයේ සිට නැවැත්වීමට තීන්දු කොට ඇත.
ගහනවා.. මරනවා… ස්කොට්ලන්තය ලංකාවේ පොලිසියට දුන් පුහුණුව නවත්වයි!
2021-08-14T15:42:00+05:30
Gossip Lanka Hot News






